ඕනෑම එන්නතක හෝ ඖෂධයක යම් අතුරු ආබාධ තිබිය හැකියි. බොහෝ අතුරු ආබාධ තාවකාලික වන අතර එන්නත විද පැය 12කට පමණ...
බ්‍රිතාන්‍යයම කම්පා වෙන කොරෝනා මරණයක් පසුගියදා එංගලන්තයේ බෙඩිෆර්ඩ් රෝහලේදී සිදුවිය. ඒ 100 හැවිරිදි කපිතාන් ශ්‍රීමත් ටොම් මූවර්ගේ මරණයයි. හිටපු හමුදා...
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිළ සංචාරයක් සඳහා ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතයි. විදේශ අමාත්‍යාංශය සදහන් කළේ දිවයින පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා...
ගොවිතැනට ගරු කිරීමේ අරමුණින් සහ ”දුරුතු මාසයේ උදාව සියලූ පැතුම් ඉටුවේ” යන විශ්වාසයෙන් යුතුව ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී හින්දු බැතිමතුන්...
ලංකාවට පැමිණෙන සියලු දේශීය සහ විදේශීය ගුවන් මගීන්, පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ හෝ ඒම රටවල පිහිටි ලංකාවේ තානාපති කාර්යාල...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම...
තවදුරටත් ප්රචණ්ඩත්වය ඇති කිරීමේ අවදානම හේතුවෙන් බලමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ඉවත් කරන බව ලෝ ප්‍රකට ට්විටර් සමාගම...
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ...
විදෙස් සංචාරකයින් ඇතුළු සියලු වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල්...
යුක්රේනයේ සිට මෙරටට පැමිණ සිටින සංචාරකයන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සමග ඇති කර ගත් මුල් එකඟතා බිඳහෙළමින් ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස්...