Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් (01) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352 දෙදෙනෙකු පෙනීසිටින බවයි.
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.