විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(22) පෙරවරුවේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලුවා.
ඉන් අනතුරුව පවත්නා නීතිමය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළ සජිත් ප්‍රේමදාස මහතා, කතානායකවරයා විසින් වහාම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්විය යුතු බව සඳහන් කළා.
සිරගෙදර තුළ රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතල අවදානමකට ලක්ව ඇති බවත් ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවදානය යොමු කළ යුතු බවත් ඒ මහතා එහිදී සඳහන් කළා.
More Stories
සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වේ..
මුහුදු පතුලට ගිය ලංගම බස්.. (Photos)
ජනපති සමග සාකච්ඡා ඵලදායි බව අගමැති ඉම්රාන් ඛාන් කියයි..