අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (19) දින හම්බන්තොට රෝහල වෙත රැගෙන විත් තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා මෙසේ රාමානයක මහතා හම්බන්තොට රෝහල වෙත රැගෙන විත් ඇති බව දැනගන්නට ඇත.

More Stories
සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වේ..
මුහුදු පතුලට ගිය ලංගම බස්.. (Photos)
ජනපති සමග සාකච්ඡා ඵලදායි බව අගමැති ඉම්රාන් ඛාන් කියයි..