February 28, 2021

Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (19) දින හම්බන්තොට රෝහල වෙත රැගෙන විත් තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා මෙසේ රාමානයක මහතා හම්බන්තොට රෝහල වෙත රැගෙන විත් ඇති බව දැනගන්නට ඇත.