Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

ශ්‍රී ලංකා ධජය සහිත වෙළෙඳ දැන්වීම amazon වෙබ් අඩවියෙන් ඉවතට..

ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් වෙළෙඳ දැන්වීම් amazon වෙබ් අඩවියෙන් ඉවත් කර තිබෙනවා.

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා