Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

ලබන ජූලි 01 වැනිදා සිට මෙරට උපදින සෑම පුද්ගලයෙකුටම නව ජාතික උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ අනුව පුද්ගලයින්ගේ උපතේ සිට විපත දක්වා සියලු දත්ත පරිගණකගත කරන බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩබ්ලිව් එම්.එම්.බී. වීරසේකර මහතා සඳහන් කරයි.