February 28, 2021

Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

රික්ටර් මාපක ඒකක 7.1 ක ප්‍රබල භූමිකම්පාවක් සිදු වූ අතර, එහිදී අවම වශයෙන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.ඊට පසුව පසු කම්පන 12ක් සිදුව තිබෙනවා.

මිලියනයකට ආසන්න ජනතාවක් මේ වනවිට විදුලිය නොමැතිව සිටින අතර මාර්ග වසා දමා දුම්රිය සේවා වසා දමා තිබෙනවා.