February 28, 2021

Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

පෙබරවාරි 12 මධ්‍යම රාත්‍රියේ සිට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයම lockdown..

—- Breaking News —-

පෙබරවාරි 12 මධ්‍යම රාත්‍රියේ සිට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයම දින 5 කට lockdown කෙරේ. මෙයට හේතුව බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) වික්ටෝරියා ප්‍රාන්තයේද පැතිර  යාමට පටන් ගැනීමයි.