—- Breaking News —-
පෙබරවාරි 12 මධ්‍යම රාත්‍රියේ සිට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයම දින 5 කට lockdown කෙරේ. මෙයට හේතුව බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) වික්ටෝරියා ප්‍රාන්තයේද පැතිර යාමට පටන් ගැනීමයි.

More Stories
ඔස්ට්‍රේලියාවේ බස් රථ එළවන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ … (Video)
Facebook වෙතින් නව නිවේදනයක්..
බෝයිං 777 යානා භාවිතය අත්හිටුවයි