රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 42කින් ජය ගැනීමට ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.
ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 180 ක් රැස් කිරීමට සමත් විය. විශිෂ්ඨ ඉනිමක් ක්රීඩා කල උපුල් තරංග නොදැවී ලකුණූ 99ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කල බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 6 දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 138ක් පමණි.
More Stories
එක්දින තරඟාවලියේ ජය කොදෙව්වන්ට..
විස්සයි විස්ස නායකත්වය යළි මැතිව්ස්ට..
ටොම් මූඩි ශ්රී ලංකා ක්රිකට් අධ්යක්ෂ ධුරයට..