පානදුර පුරවරයේ ජනතාවට වැඩි ඉඩපහසුකම්වලින් හෙබි වටපිටාවක බැංකු කටයුතු ඉටු කර ගැනීමට ඩිජිටල් බැංකුකරණයේ පහසුවත් සමගින් පානදුර නගර ශාඛාව නො. 17, ජයතිලක මාවත, පානදුර යන ලිපිනයෙහි පසුගියදා නව නිවහනක ස්ථාපිත විය.
මෙම අවස්ථාව සඳහා ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්වත්තේ, මහා කළමනාකරු ඩී.පී.කේ ගුණසේකර යන මහත්වරුන් ඇතුළුව ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ මහත්ම මහත්මීන්, ශාඛා කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.
More Stories
මහජන බැංකුවේ හෝමාගම ශාඛාව නව පරිශ්රයකට..