Star News Sri Lanka

ශ්‍රී ලාංකීය අභිමානය සමගින්

මහජන බැංකුවේ හෝමාගම නගර සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

හෝමාගම, කටුවාන පාරේ, අංක 366 දරන ස්ථානයේ විවෘත කෙරුණු මෙම සේවා මධ්‍යස්ථානය අති නවින තාක්ෂණයෙන් සහ සුවිශේෂී සේවාවන්ගෙන් සමන්විතය.