යේමනයේ ඒඩන් ගුවන්තොටුපළේ පිපිරීම් කිහිපයක් සිදුව තිබෙනවා.
මෙම පිපිරීමෙන් පුද්ගලයින් 22 පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 50ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
යේමනයට පත්වූ නව අමාත්‍ය මණ්ඩලය සෞදි අරාබියේ සිට පැමිණෙන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ
More Stories
දෙවන එළිසබෙත් මහ රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි..
කොරෝනා නිසා ඉතාලියේ වැඩි කොටසක් අද සිට Lockdown..
ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්..