ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර සෙනචූරියන් හිදී පැවති පළමු ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 45 කින් ජයගැනීමට දකුණු අප්රිකාව සමත් වුණා.
තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 396ක් රැස්කළා.
පළමු ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකාව විශිෂ්ඨ පිතිකරණයක නියැලෙමින් ලකුණු 621ක දැවැන්ත ඉලක්කයක් ශ්රී ලංකාවට ලබාදුන්නා.
දෙවන ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 180 ක් පමණයි.
More Stories
විස්සයි විස්ස නායකත්වය යළි මැතිව්ස්ට..
ටොම් මූඩි ශ්රී ලංකා ක්රිකට් අධ්යක්ෂ ධුරයට..
ලොව දැවැන්තම ක්රිකට් ක්රීඩාංගණය..