ඇමතිවරයෙක් අහසට වෙඩි තබමින් හෝටලයක යකා නටලා !

රාජ්‍ය අමාත්‍යවරයෙකු අහසට වෙඩි තබමින් කලහකාරී ලෙස හැසිරුණු බවක් සමාජ මාධ්‍ය විසින් වාර්තා කරනවා.
මහනුවර පෞද්ගලික හෝටලයක දී මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඇති කරගත් මත ගැටුමකදී අහසට වෙඩි තබා කලහකාරීව හැසිරී ඇතැයි එම වාර්තා වල දැක්වෙනවා.
ආසන්න දිනයක දී මේ ආකාරෙය්ම හැසිරීමක් සම්බන්ධ අමාත්‍යවරයාට චෝදනා එල්ල වුණා.